Wednesday, March 19, 2025

General line - 0115112241

අවස්ථාවාදී දේශපාලනයෙන් ඉවත් වී ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු



අවස්ථාවාදී දේශපාලනයෙන් ඉවත් වී ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු ගැනීම සිය අපේක්ෂාව වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

කලවාන ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.