Wednesday, March 19, 2025

General line - 0115112241

රටට අවශ්‍ය වමේ ප්‍රතිපත්තියයි



රටට ගැළපෙන ප්‍රතිපත්ති ඇත්තේ සිය පක්ෂය ප්‍රමුඛ වමේ දේශපාලන කඳවුර තුළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.