Wednesday, March 19, 2025

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිය හැක්කේ අපිටයි අනුර කියයි



කුඩු ජාවාරම ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම රටින් තුරන් කළ හැක්කේ ජාතික ජන බලවේගයට බව එම පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

යාපනයේ පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.