Wednesday, March 19, 2025

General line - 0115112241

කොළඹ ඩී එස් මෝටර් රථ ධාවන තරගය අද



කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් සංවිධාන කරන මෝටර් රථ ධාවන තරගය අද පෙරවරු 8.30 ට ආරම්භ වනවා.

ආදි ශිෂ්‍යයන්ගේ සුහදතාව වර්ධනය කර ගැනීමට මෙම මෝටර් රථ ධාවනය තරගය පවත්වන බවයි කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ උපසභාපති සහ මෙම මෝටර් රථ ධාවන තරගයේ සංවිධායක ලසන්ත විතාරණ පැවසුවේ.

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ 90 ආදි ශිෂ්‍ය කණ්ඩායම මෙම මෝටර් රථ ධාවන තරගය සංවිධාන කරනවා.