Wednesday, March 19, 2025

General line - 0115112241

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට නාම යෝජනා භාර ගනී



ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාර ගැනීම අද ආරම්භ වුණා.

ඒ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.

නාම යෝජනා භාර ගැනීම ලබන 12 වනදා මධ්‍යහන 12 දක්වා සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.