Thursday, March 20, 2025

General line - 0115112241

ජනතාවගේ මූලික අවශ්‍යතාවන් කෙටි කලක් තුළ ඉටුකල බව ජනාධිපති කියයි



අභියෝග රැසක් මධ්‍යයේ ජනාධිපති ධූරය භාරගත් තමන්, ජනතාවගේ මූලික අවශ්‍යතාවන් කෙටි කලක් තුළ ඉටුකල බව ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනතාවට එලෙස සහන ලබා දුන්නේ විපක්ෂය විසින් එල්ල කළ චෝදනා මධ්‍යයේ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.


හගුරන්කෙත පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.