Thursday, March 20, 2025

General line - 0115112241

ආර්ථික ස්ථාවරත්වයට තවත් වසර 05ක් යයි - රනිල් කියයි



රට තුළ ඇතිවෙමින් තිබෙන ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට තවත් වසර 05ත් 06ත් අතර කාලයක් ගත වනු ඇති බව ස්වාධීන ජනාධිපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අලුතෙන් ණය ලබාගත හොත් රට තවත් අර්බුදයකට පත්වන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

ඒ, අනුරාධපුරයේ පැවති ජන රැළියක් අමතමින්.