Friday, March 21, 2025

General line - 0115112241

වාහන ආනයනය ගැන අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගනී



ලබන වසරේ පෙබරවාරි මාසය වන විට සියලු වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනය වීම සහ රුපියල ශක්තිමත් වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා සඳහන් කළේ.

ඒ, ඔහු එක්ස් පණිවිඩයක් නිකුත් කරමින්.