Sunday, April 13, 2025

General line - 0115112241

මැතිවරණ නිලධාරින්ට අදාළ පත්වීම් ලිපි නිකුත් කෙරේ



මැතිවරණ රාජකාරි සඳහා අනියුක්ත කර ඇති නිලධාරින්ගේ පත්වීම් ලිපි මේ වනවිට ඔවුන් වෙත යොමුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ සියලුම සංවිධාන කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි.