Saturday, March 22, 2025

General line - 0115112241

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල සුළු වැඩිවීමක් - නිරීක්ෂකයින් කියයි



2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක වූ මුල් කාල සීමාවට සාපේක්ෂව මෑත දින කිහිපය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීමේ සුළු වැඩිවීමක් දක්නට ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ ජනාධිපතිවරණය පැවැත්වීමට ඉතිරිව ඇති ඉදිරි දින කිහිපය තුළද සාමකාමීව කටයුතු කරන ලෙස සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බවයි.