Monday, April 14, 2025

General line - 0115112241

සැලුන් දොර වැසූ බව නාමල් පොහොට්ටුව හැර ගිය පිරිසට දන්වයි



තම පක්ෂය අතහැර ගිය කිසිවෙක් යළි එක් කර නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

වරදාන වරප්‍රසාද වෙනුවෙන් පක්ෂය මාරු කිරීමට නොහැකි වන ලෙස නව නීති සකසන බවයි ඔහු පැවසුවේ.