Sunday, May 4, 2025

General line - 0115112241

හොරු අල්ලන බවට සජිත්ගෙන් ප්‍රතිඥාවක්



රටේ දේපළ සොරා කෑ පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සොරා කෑ දේපළ හා මුදල් යළි පවරා ගන්නා බවයි ඔහු පැවසුවේ.