Wednesday, April 16, 2025

General line - 0115112241

නිහඬ සමයේ මැතිවරණ නීති උල්ලංඝණය වන බවට චෝදනා



සමාජ මාධ්‍ය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සිදු වන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ නිහඬ කාලය තුළ කුමන හෝ අයුරකින් යම් අපේක්‍ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම නීති විරෝධී බවයි.