Friday, April 18, 2025

General line - 0115112241

පාස්කු ප්‍රහාරය සැලසුමක්ද? - හිටපු CID ප්‍රධානියෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්



පාස්කු ප්‍රහාරය සැලසුම් සහගතව එල්ල කළ ප්‍රහාරයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ රචනා කළ කෘතිය එළිදැක්වීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.