Tuesday, May 20, 2025

General line - 0115112241

කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ කොටසක් ජලයෙන් යට වෙයි



කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ඇස්වත්ත හන්දියේ සිට හිඟුරල හන්දිය දක්වා කොටස ජලයෙන් යටවී තිබෙනවා.

පොලීසිය පැවසුවේ මේ හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

ඒ අනුව එම ප්‍රදේශය අවට රථවාහන තදබදයක්ද හටගෙන තිබෙනවා.