Monday, April 7, 2025

General line - 0115112241

දමිතාගේ නම රත්නපුරයෙන් හැළුණු හේතුව හේෂා කියයි



රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම පිළිබඳ පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් දැනුවත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.  

නෙත් නිවුස් රතුකට්ට සම්පූර්ණ විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.