Tuesday, April 15, 2025

General line - 0115112241

චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී කලකට පසු එකම වේදිකාවක

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් කලකට පසු ඊයේ එකම වේදිකාවකදී දක්නට ලැබුණා.

ඒ, වරලත් ගණකාධිකාරීවරුන්ගේ 45වන ජාතික සමුළුවේදීයි. එම වැඩසටහනේදී ඉදිරිපත් වූ ප්‍රශ්නවලට හිටපු ජනාධිපතිවරුන් තිදෙනා එකම වේදිකාවක සිට පිළිතුරු ලබා දීම විශේෂත්වයක් වුණා. 

එහිදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.