Sunday, April 13, 2025

General line - 0115112241

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි



බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පැවසුවේ.


දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව ද ඔහු කරුණු දැක්වුවා.