Wednesday, April 23, 2025

General line - 0115112241

දේශපාලකයන්ගෙන් ලැබෙන වරදාන වරප්‍රසාද වලට නොරැවටෙන්නැයි ජනතාවගෙන් ඉල්ලයි



රට හමුවේ පවතින අර්බුදවලට විසඳුම් ලබා දිය හැකි වැඩපිළිවෙළක් සහිත කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගත යුතු බව දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසනවා.

ඒ සඳහා වරදාන වරප්‍රසාද නොසලකා ඡන්ද දායකයින් ඉදිරි මහමැතිවරණයේදී සිය ඡන්දය භාවිත කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ. 

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා.