Sunday, April 13, 2025

General line - 0115112241

"තමාට පෙර රට" ඩී.ඇස් ආදි සිසුන්ගෙන් අම්පාර විදුහලක දරුවන්ගේ පරිගණක දැනුමට අත්වැලක් 



තමාට පෙර රට යන පාසලෙන් ලද ඉගැනුම නැවත නැවතත් පසක් කරමින්  ඩී.ඇස්. සේනානායක විද්‍යාලයීය 2010 ආදි ශිෂ්‍යන්ගෙන් දුෂ්කර පාසලක් වෙත පරිගණක මෙන්ම ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාගයක් සිදු කර තිබුනා 

අම්පාර නාමල් ඔය විදුහලේ දුවා දරුවන් හට විෂය මෙන්ම විෂය බාහිර කටයුතු වෙනුවෙන් ඊයේ මෙලෙස ලබා දී තිබුනේ