Tuesday, May 20, 2025

General line - 0115112241

වැන් රථයක් ගිනි ගනී 



කොට්ටාව පන්නිපිටිය අතර හයිලෙවල් ප්‍රධාන මාර්ගයේ වැන් රථයක්  ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා.

මේ වන විට කොට්ටාව ගිනි  නිවීමේ ඒකකයේ රථ දෙකක් පිටත් කර ඇති බවයි ගිනි නිවීමේ ඒකකය පැවසුවේ.