Tuesday, May 20, 2025

General line - 0115112241

මහින්දගේ ප්‍රධානත්වයෙන් තවත් රණවිරු සැමරුමක්



ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද විජයග්‍රහණ සැමරුමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි  ජාතික රණවිරු ස්මාරකය අසලදී පැවැත්වෙනවා. 

එය නම් කර ඇත්තේ “මාතෘභූමියේ සැබෑ නිදහස” ලෙසයි. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා.