Friday, April 25, 2025

General line - 0115112241

මාලිමාවට ගම්මන්පිලගෙන් සුබ පැතුමක්

එන් ඒ ඩබ් නිරෝෂන්



මෙවර මහ මැතිවරණයේදී උතුර සහ කඳුකරයෙන් ජාතික ජන බලවේගය ලැබූ ජයග්‍රහණය තමන් බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

කොළඹ අද පැවති මාධය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.