Tuesday, May 20, 2025

General line - 0115112241

අධිකරණ ඇමතිගේ කාර්යභාර්ය ගැන නව ඇමති හර්ෂණ කතා කරයි



අධිකරණ අමාත්‍යවරයාගේ කාර්යභාර්ය නඩු ඇසීම හෝ මෙහෙයවීම නොව  ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම බව නව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

 අද පස්වරුවේ අධිකරණ අමාත්‍ය ධූරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා. 

රටේ පාලකයා ආදර්ශමත්ව නීතියට යටත්ව කටයුතු කළහොත් ජනතාව ද නීතියට ගරු කරන බවයි නව අධිකරණ අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.