Friday, April 25, 2025

General line - 0115112241

සිලින්ඩරයේ ඉතිරි අසුන කාංචනට හිමිවන ලකුණු



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සම්බන්ධයෙන් එම පක්ෂයේ නායකයින් අතර සාකච්ඡාවක් කොළඹ 07, මල් පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවැත් වුණා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නම දැනටමත් ගැසට් කර අවසන්.

ඒ අනුව ඉතිරි මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය කාංචන විජේසේකර පත් කිරීමට යෝජනා වී ඇතත් ඒ පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

සාකච්ඡාවෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළේ මෙලෙසයි.