Tuesday, April 29, 2025

General line - 0115112241

දීඝදන්තුගේ මරණයට සැකපිට පුද්ගලයෙකු අත් අඩංගුවට



දීඝදන්තු 1 හස්තියා මියයෑම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු අද දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුනා.

පසුව ඔහු ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා 

ගල්කිරියාගම ඉඟුරු වැව ප්‍රදේශයේදී අනවසර විදුලි වැටක පැටළී දීඝදන්තු 1 හස්තියා  මියගොස් තිබුනා.