Saturday, March 15, 2025

General line - 0115112241

ජීවීන්ගේ පාරිණාමය පිළිබඳ අනාවරණය



ජීවීන්ගේ පාරිණාමය පිළිබඳව නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ “ද නිව් හිස්ටි්‍ර” වැඩසටහනේදී අදහස් පළ වුණා. 

මේ එහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා.

නෙත් එෆ් එම් “ද නිව් හිස්ටි්‍ර” මෙම සම්පූර්ණ වැඩසටහනට නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.