Thursday, March 13, 2025

General line - 0115112241

උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට



පැයකට උල්කාපාත 150ක් පමණ නැරඹීමට මෙරට ජනතාවටද අවස්ථාව හිමිව තිබෙනවා. 

ඒ අනුව ජෙමිනිඩ්ස් නම් වූ උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ සහ හෙට අලුයම් කාලයේ  බටහිර අහසේ  දැකගැනීමට හැකියාව පවතින බවයි අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසුවේ. 

 


උල්කාපාත වර්ෂාව පියවි ඇසින් නිරීක්‍ෂණය කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.