Thursday, March 13, 2025

General line - 0115112241

වාලම්පුරි තුනක් සන්තකව සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට



අනුරාධපුර, විහාර හල්මිල්ලකුලම ප්‍රදේශයේදී වාලම්පුරි තුනක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.        

ඒ, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුවලගස්වැව කාර්යාලයේ නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර කඳවුරේ නිලධාරින් සිදුකල වැටලීමකදීයි. 

සැකකරුවන් අනුරාධපුර, විහාර පාළුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.