Thursday, March 13, 2025

General line - 0115112241

ජගත් කුමාර සජබය අත්හරී



පසුගිය ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයට සහාය දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා එම පක්ෂයෙන් ඉවත්වන බව අද ප්‍රකාශ කළා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී ඔහු සමගි ජන බලවේගයට සහාය දැක්වූවා.