Thursday, April 10, 2025

General line - 0115112241

මීගොඩ වෙඩි සිද්ධියේ වෙඩික්කරු ගිනි අවියක් සමග අත්අඩංගුවට

චන්දන රොද්‍රිගු



ඉකුත් දාහතර වනදා රාත්‍රියේ මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයකින් සිය බිරිඳ සහ වයස අවුරුදු එකහමාරක දියණිය සමඟින් ගමන් කරමින් සිටියදී තිස් දෙහැවිරිදි එක්තරු පියකු වෙඩි තබා තබා ඝාතනය කිරීමේ සිද්ධියෙහි වෙඩික්කරු බව කියන පුද්ගලයා ටී 57 වර්ගය ගිනි අවියක් සමගින් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා


බත්තර මුල්ල සමෘද්ධ ප්‍රධාන කාර්යාලය එසේවය කරන අදාළ පුද්ගලයා සිය සහෝදරයාගේ නිවසේ පැවති උත්සවයකට සහභාගි වී යළි නිවස බලා සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වුනා