Thursday, April 10, 2025

General line - 0115112241

ගෑස් සිලින්ඩරයේ සිට නව සන්ධානයක් ගොඩනැගිය නොහැකි බව හිටපු මන්ත්‍රී පැස්කුවල් කියයි



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ තවදුරටත් රැඳී සිටිමින් ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දීමට පුළුල් සන්ධානයක් ගොඩනැගීමට නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා පවසනවා. 

සියලු දේශපාලන කණ්ඩායම් එකතු කර ගනිමින් නව සන්ධානයක් ගොඩනැගීමට කටයතු කරන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු කියාසිටියේ.


නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.