Sunday, March 9, 2025

General line - 0115112241

පැරණි අම්පාර, රජගල විහාරය පිළිබඳ තවත් තොරතුරු මෙන්න



පුරාණතම කාලයකට අයත් අම්පාර, රජගල විහාරය පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් “ද නිව් හිස්ටි්‍ර” වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. 

මේ, එම වැඩසටහනට එක් වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය රාජ් සෝමදේව මහතා.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය රාජ් සෝමදේව මහතා.

නෙත් එෆ් එම් “ද නිව් හිස්ටි්‍ර” මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.