Tuesday, May 20, 2025

General line - 0115112241

වාහන ආනයනයට පැනවෙන බදු ඉදිරියේදී ප්‍රකාශයට



වාහන ආනයනය කිරීමේදී පැනවෙන බදු සම්බන්ධයෙන් ඉදිරියේදී මුදල් අමාත්‍යංශය විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රකාශ කළා. 

ඒ, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.