Wednesday, May 21, 2025

General line - 0115112241

ප්‍රභූ ආරක්‍ෂාව ගැන යළි සොයාබැලීමට ආණ්ඩුවත් සූදානමින්



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වී ඇත්දැයි නැවත සොයාබැලිය හැකි බව මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. 

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතාට තර්ජනයක් එල්ල වී ඇතැයි මෙතෙක් තහවුරු වී නොමැති බවයි ඔහු කියා සිටියේ.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.  


නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>> සම්පූර්ණ වීඩියෝව