Thursday, March 6, 2025

General line - 0115112241

රවී ආණ්ඩුවට හොඳ කියයි



රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවේ වැඩපිළිවෙල සාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. 

එය සාර්ථක කර ගැනීමට වත්මන් ආණ්ඩුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම ප්‍රසංසනීය බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.


බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මෙම අදහස් පළ කළා.