Thursday, March 6, 2025

General line - 0115112241

හිටපු ඇමති මනූෂගේ සොහොයුරෙක් CID අත්අඩංගුවට



හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් බිබිල ප්‍රදේශයේදී c ගෙන තිබෙනවා. 

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ.