රටේ බොහොමයක් අර්බුදවලට හේතු වී ඇත්තේ පළපුරුදු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නොමැති වීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
ඒ හේතුවෙන් පවතින අර්බුදවලට විසඳුම් ලබාදීමට නොහැකි වී ඇති බවයි ඔහු මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා.