මේ දක්වා කාලය තුළ සහල් මෙටි්‍රක් ටොන් 79,000 ක් නිශ්කාෂනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. අද මධ්‍යහන 12.00 වන විට එම සහල් තොගය නිශ්කාෂනය කර ඇති බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ.
කැකුළු සහල් ටොන් 31,000 ක් සහ නාඩු සහල් ටොන් 48,000 ක් ඊට ඇතුළත්. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මඟින් ගෙන් වූ සහල් මෙටි්‍රක් ටොන් 780 ක් ද එම තොගයට ඇතුළත් බවයි ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේ.