Tuesday, May 20, 2025

General line - 0115112241

පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් මැදගමදී අත්අඩංගුවට



මැදගම, හෙළඅරාව ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මැදගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි. 

එහිදී සැකකරුවන් කැණීම් සඳහා යොදා ගත් උපකරණද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මැදගම, මඩුගල්ල සහ ආණමඩුව ප්‍රදේශවල පදිංචිකරුවන්