Monday, March 31, 2025

General line - 0115112241

ළඟදීම සිදුවන පොලිස් ඉහළ පුටු මාරුවක් ගැන වාර්තා



ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන ලලිත් පතිනායක මහතා මධ්‍යම පළාතට මාරුකර යැවීමේ සුදානමක් පවතින බවට වාර්තා වෙනවා 

මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ අනුමැතිය තිබීම අනිවාර්ය වන නමුත් මෙම ස්ථාන මාරුව සඳහා අනුමැතියක් මෙතෙක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ  

එම  එම තොරතුරු සහ දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින් 

 

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>>. කණින් කොණින්