Saturday, May 24, 2025

General line - 0115112241

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් රැඳවියන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව



වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් රැඳවියන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමිව තිබෙනවා. 

බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මගින්  පැවරී ඇති බලතල අනුව එම සිරකරුවන්ට එලෙස රාජ්‍ය සමාව ප්‍රදානය කර ඇති බවයි.