Friday, February 28, 2025

General line - 0115112241

යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ප්‍රහාරයක්



යුක්‍රේන ආරක්ෂක අංශ විසින් රුසියාව ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. 

එහි ඉලක්කය වී ඇත්තේ පතොරම් ගබඩා හා රසායනික කම්හල් කිහිපයක්. 

දේශ සීමාවේ සිට කිලෝ මීටර් සිය ගණනක් දුරින් පිහිටි ඉලක්ක වෙත මෙලෙස ප්‍රහාර එල්ල කිරීම විශේෂත්වයක්. 

යුක්‍රේනය පවසන්නේ රුසියාවට එරෙහිව එල්ල කළ දැවැන්තම ප්‍රහාරය මෙය බවයි.