Friday, May 30, 2025

General line - 0115112241

නැගෙනහිර පළාතේ පාසල් හෙට සිට යළි විවෘත වෙයි.



නැගෙනහිර පළාතේ සියලු‍ පාසල් හෙට සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. 

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම පළාතේ සියලු‍ පාසල් අද දිනයේදී වසා දැමීමට ඊයේ තීරණය කළා. 

ඒ අනුව හෙට සිට සියලු‍ පාසල් යළි විවෘත කරන බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පැවසුවේ.