Friday, March 28, 2025

General line - 0115112241

අධිකරණ ඇමති කතා කරයි

එන් ඒ ඩබ් නිරෝෂන්



යෝෂිත රාජපක්ෂ මහතාට අධිකරණ මගින් ඇප ලබාදීම සම්බන්ධව ඇතැම් පාර්ශව වැරදි මත ප්‍රචාරය කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. 

කිසියම් පුද්ගලයෙකුට ඇප ලැබීම යනු ඔහු අදාල චෝදනාවෙන් නිදහස් වීමක් නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

ආණ්ඩුව සම්බන්ධයෙන් සැක පළ කරන පාර්ශවයන්ට ඉදිරි මාස කිහිපය තුළදී එම සැකය දුරුකර ගත හැකි බවයි අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.