Thursday, April 17, 2025

General line - 0115112241

දිමුත්ගේ ඉණිම ලකුණු 36කට සිමා වෙයි



සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා. 

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 108ක් රැස් කරගෙන සිටියා. 

සිය අවසන් ටෙස්ට් තරඟයට සහභාගී වන දිමුත් කරුණාරත්න දැවී ලකුණු 36යි.