Friday, May 23, 2025

General line - 0115112241

ලංකා විදුලිබල මණ්ලයෙන් දැනුම් දීමක්



නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීමත් සමඟ වරින් වර විදුලිය විසන්ධි වීම් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ලය පවසනවා 

හෙට දිනයේ සිට සිදු කරන විදුලි කප්පාදු කිරීම පිළිබඳව සම්පුර්ණ තොරතරු ඉදිරියේදී දැනුම් දෙන බවයි විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේ