මහනුවර අතීත ශ්‍රී විභූතිය සහ සුන්දරත්වයෙන් යුතු නගරයක් බවට පත් කරන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
ඒ අනුව සකස් කර ඇති මහනුවර නගර සැලැස්ම පිළිබඳව වෙළඳ ප්‍රජාව සමඟ ද සාකච්ඡා කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවක් අමතමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළා.