Wednesday, April 16, 2025

General line - 0115112241

කුල වාදය දිය වී ගිය හැටි



අතීතයේ ප්‍රබලව පැවති කුල වාදය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට එක් වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහචාර්ය රාජ් සෝමදේව මහතා.

ශ්‍රාවකයෙකු යොමු කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජ්‍යේෂ්ඨ මහචාර්ය රාජ් සෝමදේව මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි. 

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.