Wednesday, April 16, 2025

General line - 0115112241

නෙත් එෆ් එම් ශ්වේත පූජා හෙට ජාඇල, උදම්මිටදී



හෙටට යෙදී ඇති නවම්පුර පසළොස්වක පෝදා නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන ජාඇල, උදම්මිට, ශ්‍රී උත්තමාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා. 

ඒ සඳහා පවතින සූදානම පිළිබඳ කරුණු දැක්වූ එම විහාරස්ථානයේ දායකසභාවේ ලේකම් තුසිත ඉන්ද්‍රජිත් මහතා.